Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

 "මඩකලපුව දිස්ත්‍රික්කයේ අපි ධීවරයින් 4000 සමඟ කටයුතු කිරීම අප ලත් සුවිසල් ජයග්‍රහණයකි. ඒ වාගේම Mission Inclusion ව්‍යාපෘතියේ ගම්මාන 06 ජනතාව වෙනුවෙන් අපි සෙත සලසා ඇත. මුහුදු ඛාදනය දැවැන්ත ගැටලුවක් වු අපිට ඒ වෙනුවෙන් එය වළක්වා ගන්නට වැඩ කරනවා. කාන්තාවන් සමඟ බලපෑම් ක්‍රියාවලියක අපි නිරත වෙනවා"ෂර්මිලා මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධිකාරක