Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික්කයේ අප විවිධ සමාජ ආර්ථික හා සංස්කෘතික වැඩසටහන් දියත් කරලා තියෙනවා විශේෂයෙන් ආපදා කළමනාරණය ජාතික සංහිඳියාව ළමා අපයෝජන පිළිබඳව දැනුවත් කිරීම් පානීය ජලය සම්බන්ධයෙන් වස විසෙන් තොර කාබනික ගෙවතු වගා නිර්මාණය හා පානම ජනතාවගේ ඉඩම් අයිතිය ඇතුළු ඉඩම් අයිතිය දිනා දීම උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කරමින් පවති

ඉසයිදීන් අම්පාර දිස්ත්‍රික් සම්බන්ධිකාරක