Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The monthly meeting was held on Saturday 13th May 2023 in Varuttakavilan Thellippalai village of Jaffna district, යාපනය දිස්ත්‍රික්කයේ ආලයඩිවම්මු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවඩාපිට්ටි ගම්මානයේ කිලක්කු සූර්යයන් කාන්තා සංවිධානයේ මාසික රැස්වීම 2023 මැයි මස 15 වන දින

The monthly meeting was held on Saturday 13th May 2023 in Varuttakavilan Thellippalai village of Jaffna district. In particular, the importance of mandatory participation in the program celebrating the 200-year anniversary of the rights of the mountain people was discussed here.

යාපනය දිස්ත්‍රික්කයේ ආලයඩිවම්මු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවඩාපිට්ටි ගම්මානයේ කිලක්කු සූර්යයන් කාන්තා සංවිධානයේ මාසික රැස්වීම 2023 මැයි මස 15 වන දින පැවැත්විණ. මෙම කාන්තා රැස්වීම සඳහා කාන්තා සාමාජිකාවන් 15 සහභාගි වු අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මේ වර්ෂයට අදාළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. ගෙවතු වගාව, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, ස්වයං රැකියා, ආහාර නිෂ්පාදනය සහ ග්‍රාමීය මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය.