Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The three day Para Legals Trainning program conducted by Praja Abhilasha Network at Community Education Centre at Malabe.

The three day Para Legals Trainning program conducted by Praja Abhilasha Network  at Community Education Centre at Malabe. for 26 Para Legals which are affiliated to NAFSO Sri Lanka.  විශේෂයෙන්ම Legal Advocacy Training Program Program out comes are reported as follows;
01.paralegal  සම්බන්ධව මූලික දැනුවත් කිරීම සිදු කළා
02.  මූලික නීති රීති සහ මූලික අයිතීන් පිළිබඳව දැනුවත් වීම සිදු කළා- Ravindra  සහෝදරිය විසින්
03. ඉඩම සහ ඉඩම් නීති රීති පිළිබඳ සකච්චාව සම්පත් සහෝදර විසින් සිදු කළා.
04. මානව හිමිකම් ක්‍රියාධරයකු ගේ හරි ක්‍රියා කලාපයන් කාර්යභාරය
05.සබාවික යන් විසින් ඉදිරි මාස 6 තුළ දී සිදු කරන ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාව සිදුකළා.
06. සෑම පුද්ගලයෙකුම තම ප්‍රදේශයේ මානව හිමිකම්  කඩවීමක් ඉඩම් ගැටලුවක් ගැටලුවක් සම්බන්ධව සිද්ධියක්  හඳුනා ගත්තා.
ඒ ඉදිරි මාසය තුළදී කෙසේ ගොඩනගා ගත යුතු ද යන්න පැහැදිලි කිරීමක් කළා.
 ඉදිරි මාසය සඳහා වැඩ සැලසුමක් නිර්මාණය වූවා.
Lawyers Sampath Pushpakumara, and Ms. Raveendra Sumathipala conducted main legal contents and Francis Priyankara Costa the Praja Abilasa coordinator presented the Para Legal, Meta Legal and Legal Advocacy concepts.