Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් කලප්පුකට්ටු ග්‍රාමීය ධීවර සංගමයේ විශේෂ සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් මස 15 වන දින, A special discussion of Pothuvil Kalappukattu Rural Fishermen's Association in Ampara District on 15 September 2023

 
 
A special discussion of Pothuvil Kalappukattu Rural Fishermen's Association in Ampara district was held on 15th September 2023 with the participation of fishermen leaders and the fishing community. In this special discussion, the problems faced by the fishing community at present, how to recruit young fishermen and how to popularize organic gardening among fishermen were discussed. It was discussed here.
 
අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් කලප්පුකට්ටු ග්‍රාමීය ධීවර සංගමයේ විශේෂ සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් මස 15 වන දින ධීවර නායකයින්ගේ හා ධීවර ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි මෙම විශේෂ සාකච්ඡාවේදී වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ද තරුණ ධීවරයින් එකතු කර ගැනීම පිළිබඳව ද ධීවරයින් අතර කාබනික ගෙවතු වගාව ප්‍රචලිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදි සාකච්ඡා වුණි.