Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

උතුරු පළාත් කාන්තා හඬ සංවිධානය කළ ව්‍යාපෘතිය යටතේ උතුරු පළාත් කාන්තාවන්ගේ වත්මන් තත්ත්වය ඔවුන් මුහුණ දෙන වත්මන් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් මස 30 වන දින, A discussion on the current situation of Northern Province women under the project organized by Northern Province Women's Voice and the current problems they are facing on September 30, 2023

උතුරු පළාත් කාන්තා හඬ සංවිධානය කළ ව්‍යාපෘතිය යටතේ උතුරු පළාත් කාන්තාවන්ගේ වත්මන් තත්ත්වය ඔවුන් මුහුණ දෙන වත්මන් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් මස 30 වන දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පැවැත්වු අතර පැවැත්වු අතර එහිදි කාබනික ගෙවතු වගාව සම්බන්ධයෙන් ඔවුන්ගේ දායකත්වය හා ජීවනෝපාය ගොඩනැගීම සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇති ශක්‍යතාවය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාවට උතුරු පළාත් කාන්තා හඬෙහි දීපා සුභාෂිනි මෙනවිය මෙනවිය මෙන් ම එහි සාමාජික සාමාජිකාවන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Under the project organized by Northern Province Women's Voice, a discussion was held in Kilinochchi district on September 30, 2023 regarding the current situation of Northern Province women and the current problems they are facing. it was. Miss Deepa Subhashini of Northern Province Women's Voice and its members also participated in this event.