Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ ජල මූලාශ්‍ර සම්පත් රැක ගැනීම අරමුණු කර ගනිමින් කිරිඳි ඔය හඳපානාගල ප්‍රධාන පාලම අසල පිරිසිදු කිරීම, 2023 ඔක්තෝබර් මස 01 වන දින, On October 1, 2023, cleaning near the main bridge of Kirindi Oya Handapanagala with the aim of protecting the water resources of the Uva Wellassa Women's Organization.

ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය විසින් ජල මූලාශ්‍ර සම්පත් රැක ගැනීම අරමුණු කර ගනිමින් කිරිඳි ඔය හඳපානාගල ප්‍රධාන පාලම අසල පිරිසිදු කිරීම ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ තරුණ තරුණියන්ගේ ශ්‍රම දායකත්වයෙන් 2023 ඔක්තෝබර් මස 01 වන දින සිදු කරන ලදී.

Uva Wellassa Women's Organization, with the aim of protecting water source resources, cleaning Kirindi Oya near Handapanagala main bridge was done on October 1, 2023 with the labor contribution of the youth of Uva Wellassa Women's Organization.