Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සඳහා ප්‍රචාරක ව්‍යාපාරය (How build Social Campaign) පිළිබඳව විශ්ලේෂණයක් 2023 සැප්තැම්බර් මස 30 වන දින අක්කරපත්තුව, An analysis of the campaign (How build Social Campaign) for the Ampara District National Fisheris Solidarity Campaign on September 30, 2023

අම්පාර දිස්ත්‍රික් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සඳහා ප්‍රචාරක ව්‍යාපාරය (How build Social Campaign) පිළිබඳව විශ්ලේෂණයක් 2023 සැප්තැම්බර් මස 30 වන දින අක්කරපත්තුව එස්.ඩබ්.ඕ.ඩී (SWOD) ශාලාවේදී පැවැත්විණ. මෙහිදි අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලුව, මත්ද්‍රව්‍ය භාවිතය, ළමා අපචාර, අලි මිනිස් ගැටලුව, පිරිසිදු පානීය ජල ගැටලුව, සංක්‍රාන්ති යුක්තිය තවමත් ඉටු නොවීම, මිල ඉහළ යෑම, අෂ්රබ් නගර් ඝන අපද්‍රව්‍ය කඳවුර පිළිබඳව ද අධ්‍යාපනික ගැටලු සහ වාර්ගික සංහිඳියාව යන කරුණු කාරණා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. ඊට අමතරව මෙම කරුණු විශ්ලේෂණය කර අනාගත සමාජ සහ පාරිසරික ප්‍රතිලාභ සඳහා ප්‍රමුඛත්වය දිය යුතු ප්‍රධාන කරුණු 05 සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. එම කරුණු අතර මත්ද්‍රව්‍ය භාවිතය, ඉඩම් ගැටලුව, අලි මිනිස් ගැටලුව, අෂ්රබ් නගර් ඝන අපද්‍රව්‍ය කඳවුර පිළිබඳව ද  තාරුණ්‍යයේ වැදගත්කම, නිදහසින් පසු ශ්‍රී ලංකාව යටතේ තරුණ ප්‍රජාව මුහුණු දුන් අභියෝග, තරුණ ශක්තිය ව්‍යාපාර අසාර්ථක වීමට හේතු, එය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාවට සම්පත්දායකත්වයෙන් නීතීඥ රවින්ද්‍රා සුමතිපාල මෙනවිය ද, ගයාන් අඹේගොඩ මහතා ද සහභාගිත්වයෙන් සප්නා සුරේෂ් ඉසයිදීන් කන්නන් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

An analysis of the campaign (How build Social Campaign) for the Ampara District National Fisheries Solidarity Campaign was held on 30 September 2023 at the SWOD Hall, Akkarapattu. Here the issues of Ampara district land problem, drug use, child abuse, elephant human problem, clean drinking water problem, transitional justice not yet fulfilled, rising prices, Ashrab Nagar solid waste camp, educational problems and communal harmony were discussed here. In addition, these issues were analyzed and discussed regarding the 05 main issues that should be prioritized for future social and environmental benefits. Among those issues are drug use, land problem, elephant human problem, Ashrab Nagar solid waste camp, the importance of youth, challenges faced by the youth community under Sri Lanka after independence, reasons for the failure of youth energy business, measures to be taken to make it a successful business. The matter was discussed here.Among those issues are drug use, land problem, elephant human problem, Ashrab Nagar solid waste camp, the importance of youth, challenges faced by the youth community under Sri Lanka after independence, reasons for the failure of youth energy business, measures to be taken to make it a successful business. The matter was discussed here. Lawyer Miss Ravindra Sumathipala, Mr. Gayan Ambegoda and Mr. Sapna Suresh Isaideen Kannan participated in this event.