Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික් තරුණ නායකත්ව පුහුණු සැසිය

 

තරුණයා සෑම විටම නායකත්ව ගුණාංගවලින් අනූන විය යුත්තේ ඔහු රටේ අනාගතය තීරණය කරන තීරණාත්මක බලවේගය වන නිසාය. එම තරුණයා නායකත්ව ගුණාංගවලින් සවිමත් කිරීම ස්වකීය අරමුණ කරගත් යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය ස්වකීය තරුණයන් නායකත්ව ගුණාංගවලින් සවිමත් කරන්නට නායකත්ව පුහුණු සැසියක් 2021 පෙබරවාරි 20 වන දින පැවැත්විණි මෙම අවස්ථා සඳහා යාපනය දිස්ත්‍රික් තරුණ තරුණියන් 35 අධික පිරිසක් සම්බන්ධ වූහ.