Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

තරුණ දායකත්වයෙන් හරිත ලොවක් ගොඩනගමු

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ ප්‍රජාව විසින් පෙබරවාරි මස ක්‍රියාත්මක කරන්නට නියමිත තරණ ක්‍රියාකාරිත්වයට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතා සහ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කිරීමේ හමුවීමක් 2021 පෙබරවාරි මස 08 වන දින එම ව්‍යාපාරයේ දී තරුණ තරුණියින් 10 සහභාගිත්වයෙන් පැවැත්විණි. ඉන් පසුව පැළ සිටුවීමේ වැඩසටහනක් තරුණ තරුණියන්ගේ දායකත්වයෙන් පැවැත්විණි මේ අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරකතුමිය ප්‍රියන්තා මහත්මිය සම්බන්ධ වූවාය.