Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය අතුරුදහන්වූවන් පිළිබඳව සංගමයේ විරෝධයට යාපනය ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සහය

 

 යාපනය අතුරුදහන්වූවන් පිළිබඳව සංගමය විසින් ස්වකීය ඥාතීන්ගේ අතුරුදහන්වීම සමබන්ධයෙන් යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා ජනතාව සමඟ උද්ඝෝෂණ ව්‍යාපාරයක් 2021 පෙබරවාරි මස 01 වන දින කිඩ්ඩුපූන්කාහි සරණාගතයින් පිළිබඳව මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී පැවැත්විණි මෙම අතුරුදහන්වූවන් ස්වකීය දරුවන් හා ඥාතීන් සම්බන්ධයෙන් සිදුවු දේ කුමක් ද ඉල්ලා ගෙන ගිය මේ අරගලය සඳහා යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ඉම්බනාගයම් මහතා ඇතුළු පිරිස ස්වකීය සහයෝගය ලබා දුන්හ.