Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට එරෙහිව පැවති දීප ව්‍යාප්ත විරෝධය, நுண்கடன் நிறுவனங்களுக்கு எதிராக நடாத்தப்பட்ட போராட்டம்

මීගමුවේ දියත් කළ විරෝධතාවය


 මඩකලපුවේදී දියත් කළ විරෝධතාවය
 
මාතරදී දියත් කළ විරෝධතාවය 
 
අම්පාර දිස්ත්‍රික්කයේ පැවති විරෝධය
කුරුණෑගලදී  දියත් කළ විරෝධතාවය
මන්නාරම දිස්ත්‍රික්කයේ පැවති විරෝධය

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පැවති විරෝධය
පොළොන්නරුවේ නව නගරයේ රාජකීය විද්‍යාලය අසල පැවති විරෝධය

කාන්තාවන්ගේ ආර්ථික දුෂ්කරතා මත ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් විශාල වශයෙන් ණය ලබා ගෙන ඇති අතර එම ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව විශාල වශයෙන් අපහසුතාවට පත්ව ඇත. එමෙන්ම ඇතැම් කාන්තාවන් ස්වකීය දිවියෙන් පවා වන්දි ගෙවා ඇති අතර මේ වන විට කාන්තාවන් විශාල වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් කොන්දේසි විරහිතව ණය වාරික ගැනීම හේතුවෙන් ද එම ණය වාරික අසාධාරණ ලෙස විශාල පොළි අනුපාතික යටතේ ගෙවීමට බල කිරීම නිසා ඇතැම් කාන්තාවන්ගේ ජීවිත අවධානමට ලක්ව ඇත මීගමුව කාන්තාවන් විශාල පිරිසක් මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන අතර ඔවුන් ද මේ අසාධාරණ තත්ත්වයට ලක් ව ඇත. මේ හේතුවෙන් 2021 මාර්තු 30 වන දින මීගමුවේදී දැවැන්ත උද්ඝෝෂණයක කාන්තාවන් විශාල පිරිසගේ සහභාගිත්වයෙන් පැවති අතර සිවිල් සංවිධානවල නියෝජිතයින් ද මෙම අවස්ථා සඳහා සම්බන්ධ වූහ මෙම විරෝධතා රැල්ල මඩකලපුව මන්නාරම ගාල්ල මීගමුව ආදී  ප්‍රදේශවල දීප ව්‍යෘප්තව සංවිධානය විය. 

பெண்களின் பொருளாதார இழப்பினால் நுண்கடன் நிறுவனங்களிடமிருந்து பாரியளவிலான கடன் பெற்றுக் கொண்டு இருப்பதோடு அதன் தவணைகளை மீள் செலுத்த முடியாமையால் மிகவும் இக்கட்டான நிலையில் இருக்கின்றனர். அதே போல் சில பெண்கள் தமது உயிரைகூட இழந்து உள்ளனர். இன்று பாரியளவிலான பெண்கள் நுண்கடன் நிறுவனங்களில் பெற்றுக்கொண்ட கடனுக்கு அசாதாரமான முறையில் வட்டிவிகிதத்தை பெற்றுக் கொடுக்குமாறு கட்டாயப்படுத்துவதனால் சில பெண்கள் தமது உயிருக்கு உத்தரவாதம் இல்லாத நிலையில் இருக்கின்றனர். நீர்கொழும்பை சேர்ந்த பாரியளவிலான பெண்கள் இந்நுண்கடலினால் மிகவும் பாதிக்கப்பட்டுள்ளனர். இது காரணமாக 2021. 03. 30 ம் திகதி நீர்கொழும்பில் பெரும் போராட்டம் ஒன்றில் பாரியளவலான பெண்கள் கலந்துக் கொண்டதோடு சிவில் அமைப்புகளின் பிரதிநிதிகளும் இதில் கலந்துக் கொண்டனர். இதே தினத்தில் இந்த போராட்டம் மட்டக்களப்பு, மன்னார், காலி, மாத்தறை, குருனாகல், அம்பாறை ஆகிய மாவட்டங்கள் இடம் பெற்றது.