Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සමාජ මාධ්‍ය පුහුණුවේ ප්‍රායෝගික පැතිකඩ,சமூக ஊடக பயிற்சியின் செயற்முறை முகத்தோட்டம் (2021.04.23)

  

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් දෙදිනක් පුරා පැවැත්වු සමාජ මාධ්‍ය වැඩමුළුවේ අවසන් දිනයේ දිස්ත්‍රික් ක්‍රියාකාරින් සහ මාධ්‍ය සම්බන්ධිකාරකවරුන් වෙත සමාජ මාධ්‍ය පිළිබඳව ලබා ගත් දැනුමේ ප්‍රායෝගික පැතකඩ සම්බන්ධයෙන් තක්සේරුවක් 2021 අප්‍රියෙල් 23 වන දින සිදු කළේ ය. බ්ලෝගර් (Blogger) සහ මුහුණු පොත (Facebook) වෙත ඡයාරූප පළ කිරීම ඡයාරූපකරණය සහ වීඩියෝකරණය, සිඳුසර පුවත්පතට ලිපි පළ කිරීම සම්බන්ධයෙන් වු ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකට මෙහිදි ඔවුහු යොමු වූහ. එමෙන්ම ගැටලුවක් හඳුනා ගනිම්න් එය ග්‍රාහයාට හසුවන ආකාරයේ පණිවිඩයක් නිර්මාණය කරන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදි අවධාරණය කළේ ය. එමෙන් ම අවසානයේදී දිස්ත්‍රික් මාධ්‍ය සම්බන්ධිකාරකවරුන්ට සමාජ මාධ්‍ය නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමේ අවසාන වගකීම හිමි විය. එමෙන්ම දිගු කාලීන මාධ්‍ය සැලැස්මක් ලෙස එක් එක් දිස්ත්‍රික්ක ආවරණය පරිදි මාධ්‍ය සම්බන්ධිකාරකවරුන් හට ස්වකීය දිස්ත්‍රික්කයේ මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිර්මාණය කිරීමේ වගකීම ද පවරිණි.

தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கம் மூலம் இருநாட்களாக நடாத்திய சமூக ஊடக வேலைத்திட்டத்தின் கடைசி நாள் மாவட்ட செயற்பாட்டார்கள் மற்றும் ஊடக இணைப்பாளர் சமூக ஊடக தொடர்பாக பெற்றுக் கொண்ட அறிவை செயற்முறையான மதிப்பீடு ஒன்று 2021.04. 23 நடாத்தப்பட்டது. டீடழபபநச
குயஉநடிழழம   புகைப்படங்களை வெளியிடுதல். புகைப்படமாக்கல், வீடீயோ, சிந்துசர பத்திரிகைக்கு கடிதங்களை பெற்றுக் கொள்ளுதல் போன்ற செயற்பாடுகளில் ஈடுபடுத்தப்பட்டனர். அதே போல் பிரச்சினையை இனங்கண்டு அதை வாடிக்கையாளருக்கு அறிவிக்கும் படி தகவலை நிர்மானிக்கும் முறை தொடர்பாக இங்கு அவதானிக்கப்பட்டது. இறுதியாக மாவட்ட ஊடக இணைப்பாளர்களுக்கு  சமூக ஊடகத்தை அடிக்கடி இற்றைப்படுத்துவதாக உறுதிபடுத்தப்பட்டது. அவ்வாறு நீணடகால ஊடக திட்டமொன்றை ஒவ்வொரு மாவட்டமும் உட்படுத்தும்படி ஊடக இணைப்பாளருக்கு தனது மாவட்டத்தில் ஊடக செயற்பாட்டை நிர்மானிக்கும் பொறுப்பு கொடுக்கப்பட்டது.  

වීඩියෝකරණය පිළිබඳව ප්‍රායෝගික නිර්මාණයක යෙදෙන ආකාරය

බ්ලොගර් (Blogger) පිටුවට ප්‍රවෘත්තියක් පළ කිරිම පිළිබඳව ප්‍රායෝගික නිර්මාණයක යෙදෙන ආකාරය

කණ්ඩායම් ක්‍රියාකාරකම්වල නිරත වෙමින් 

මාධ්‍ය හමුවක් වීඩියෝකරණය ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව පුහුණුව ලබමින්