Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය පුත්තූර් කලෛයිමදි ග්‍රාමයේ පැළ සිටුවීමේ ක්‍රියාවලිය,யாழ் மாவட்டத்தில் புத்தூர் கலைமதி கிராமத்தில் மரநடுகை செயற்பாடு

පැළයක වටිනාකම දැනෙන මෙවන් කාලවකවානුක යාපනයේ පුත්තූර් කලෛයිමදි ග්‍රාමයේ ළදරු පාසල හා ක්‍රීඩා පිටියේ සමාජ වෙනසක් සදහා වු තරුණ ව්‍යාපාරයේ යාපනයේ තරුණ ක්‍රියාකාරිත්වය විසින් 2021 අප්‍රියෙල් මස 02 වන දින පැළ 35 පමණ සිටුවන ලදී මෙම අවස්ථාව සදහා යාපනයේ යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් මෙම පැළ සිටුවීම සිදු කරන ලදී.

மரத்தின் பெறுமதியை அறிந்த இந்த காலகட்டத்தில் யாழ்பாணம் புத்தூர் கலைமதி கிராமத்தில் பாலர் பாடசாலை மற்றும் விளையாட்டு மைதானத்தில் மாற்றத்திற்கான இளைஞர் பேரவையால் 2021. 04. 02 ம் திகதி 35 மரங்கள் நடப்பட்டன. யாழ் மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கம் இந்த செயற்பாட்டில் ஈடுபட்டது.