Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පාරම්පරික කාබනික ගෙවතු වගාව සඳහා ඇසුරුම් කළ බීජ ප්‍රදානය - 2021.10 .11

පාරම්පරික ගෙවතු වගාව දිරි ගන්වා වස විසෙන් තොරව ගුණාත්මක ඉහළ සෞඛ්‍ය ආරක්‍ෂිත දිවි පෙවෙතක් උරුම කරදීම සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් ක්‍රියාකාරීන් සහ දිස්ත්‍රික් සාමාජිකත්වය එනම් මොනරාගල දිස්ත්‍රික්කයේ රන්දෙණිය මදුරුව ප්‍රදේශයේ සාමාජිකයින් 21 සඳහා ඇසුරුම් කළ ගුණාත්මක බීජ ප්‍රදානය කිරීම 2021 ඔක්තෝම්බර් මස 11 වන දින එම ගම්මානයේදී ප්‍රදානය කළේ ය. එම අවස්ථාව සඳහා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධිකාරික ආර් ප්‍රේමලතා මහත්මිය සම්බන්ධ වූවා ය.