Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ව්‍යාපාරික සැලසුම් නිර්මාණය කිරීමේ වැඩසටහන,මඩකලපුව දිස්ත්‍රික්කය,2021.10 .29

                                                             ජේ.කාන්නන් මහතා

                                                        ඇත්තනී ජේසුදාසන් මහතා

                                         ලවීනා හසන්ති මහත්මිය සහ නිරෝෂා මෙනවිය

 Mission Inclution ව්‍යාපෘතිය යටතේ ගෘහමූලික කාන්තාවන්ගේ ජීවනෝපා මාර්ග නගා සිටුවීම යටතේ ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් මඩකලපුව දිස්ත්‍රික්කයේ කිතුල් ගම්මානයේ 2021 වර්ෂය සඳහා තෝරා ගත් ගෘහමූලික කාන්තාවන් 10 සඳහා ව්‍යාපාර සැලසුම් සකස් කිරීම පිළිබඳව පුහුණුව ලබා දුනි. මෙහිදි සත්ත්ව පාලනය, කෘෂි නිෂ්පාදන, නිමි ඇඳුම් ආදී ස්වයං රැකියාවල නියැලෙන ගෘහමූලික කාන්තාවන් 10 සඳහා ස්වකීය ස්වයං රැකියාව ඉදිරියට ගෙනයෑම පිළිබඳව ව්‍යාපාර සැලසුම් කිරීම අවබෝධය "සේපේ ආයතනයේ" ජේ.කාන්නන් මහතා ලබා දුන් අතර මේ අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද තිරසර සංවර්ධනය සඳහා වු ජනතා සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇත්තනී ජේසුදාසන් මහතා ද මජකලපුව දිස්ත්‍රික් සම්බන්ධිකාරික ශෂිකරන් මහතා ද සජීවිකා නිරෝෂා මෙනවිය ද සම්බන්ධ වූහ.