Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Youth meeting of Kannagipuram,අම්පාර දිස්ත්‍රික්කන්නගිපුරම් තරුණ ශාඛා සමිතිවල රැස්වීම් 2022 අගෝස්තු මස 08 වන සඳුදා දින

The youth meetings of the Kannagipuram youth societies attached to the Fisheries Solidarity Movement, in  Ampara District, were held on Monday, August 8, 2022. There was a discussion about reducing the use of plastic at the family level and the impact of plastic usage. Reorganizing and strengthening the groups set up for disaster management was also discussed. It was also highlighted the importance of harmony among youth groups to enhance community work. Ampara district Youth Coordinator Kannan facilitated this meeting.

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කන්නගිපුරම් තරුණ ශාඛා සමිතිවල රැස්වීම් 2022 අගෝස්තු මස 08 වන සඳුදා දින පැවැත්විණ මෙහිදි ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ද ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් පිහිටවු කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය සහ තරුණ සන්හිඳියාව සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා තරුණ ප්‍රජාව සම්බන්ධ වු අතර සජිවක කන්නන් මහතා මේ සඳහා පහසුකම් සපයන ලදී.