Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

 When the male fisherman goes home, the women are helpless in every way. No matter what rank, children are hungry, not father. With the fuel problem, the fisherwomen have become extremely helpless.

HPC Manel, Secretary, National Fisheries Trade Union

පිරිමි ධීවරයා ගෙදරට වුණාම කාන්තා සෑම අතින්ම අසරණ වෙනවා. මොන තරාතරිකම ගත්තත් දරුවෝ බඩගිනි අම්මේ කියලා මිසක් තාත්තේ කියාලා නෙමේ. ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක ධීවර කාන්තාවෝ අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා.
එච්.පී.සී.මානෙල්, ලේකම්, ජාතික ධීවර වෘත්තීය සංගමය