Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Trincomalee District Fisheries Solidarity Movement Kallarawa Village Monthly Women's Meeting on 04th September 2022, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කල්ලරාව ගම්මානයේ මාසික කාන්තා හමුව 2022 සැප්තැම්බර් මස 04 වන ඉරුදින

Trincomalee District Fisheries Solidarity Movement's monthly women's meeting in Kallarawa village was held on 04th September 2022 in that village. 30 women participated in this. In this women's meeting, a new board of officers was appointed to continue its work. It may be mentioned that the new board of officers was assigned to carry out the work of this women's committee successfully and the membership asked the new board of officers to provide an explanation on how to proceed with the organizational program.It may be mentioned that the new board of officers was assigned to carry out the work of this women's committee successfully and the membership asked the new board of officers to provide an explanation on how to proceed with the organizational program.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කල්ලරාව ගම්මානයේ මාසික කාන්තා හමුව 2022 සැප්තැම්බර් මස 04 වන ඉරුදින එම ගම්මානයේදී පැවැත්විණි. මේ සඳහා කාන්තාවන් 30 දෙනෙකු සහභාගි වූහ. මෙම කාන්තා හමුවේදී එහි වැඩ කටයුතු ඉදිරියට පත්වාගෙන යෑම සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත් විය. මෙම කාන්තා කමිටුවේ වැඩ කටයුතු සාර්ථකව ගෙන යැම සඳහා නව නිලධාරි මණ්ඩලය පැවැරුණු අතර ආයතනික වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස සාමාජිකත්වය නව නිලධාරි මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව සඳහන් කළ හැක.