Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා ශක්ති සහයෝගිතා සන්සදයේ පොන්නිලව සමගි ගොවි කාන්තා කණ්ඩායම හමුවී එම කාන්තා කණ්ඩායමේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම 2022 සැප්තැම්බර් මස 15 වන බ්‍රහස්පතින්දා දින

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා ශක්ති සහයෝගිතා සන්සදයේ පොන්නිලව සමගි ගොවි කාන්තා කණ්ඩායම හමුවී එම කාන්තා කණ්ඩායමේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම 2022 සැප්තැම්බර් මස 15 වන බ්‍රහස්පතින්දා දින පැවැත්විණ. එදිරි කාලයේදී එම කාන්තාවන් විසින් නිර්මාණය කිරීමට බලාබොරෝත්තු වන ව්‍යාපාරය පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ව්‍යාපාර දැනුම හා සැලසුම පිළිබඳව දැනුම ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රජා අභිලාශ ජාලයේ සම්බන්ධිකාරක ප්‍රියංකර කොස්තා මහතා ද ප්‍රැන්සිස් රාජන් මහතා ද මෙහෙයව් කරන ලදී. මෙම අවස්ථාව සඳහා කාන්තාවන් 11 සහභාගි වූහ.