Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

A three-day training program on social media was held for the youth of Kurunegala District Community Cooperation Forum, Kurunegala Mihimawa's Children of Polpithigama Regional Youth Council on 09, 17 and 18 September 2022,කුරුණැගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සන්සදයේ කුරුණෑගල මිහිමවගේ දරුවෝ පොල්පිතිගම ප්‍රදේශීය තරුණ බල මණ්ඩලයේ තරුණ තරුණියන් සඳහා සමාජ මාධ්‍ය පිළිබඳව තෙදින පුහුණු වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 09, 17 සහ 18 දිනවල

A three-day training program on social media was held for the youth of Kurunegala District Community Cooperation Forum, Kurunegala Mihimawa's Children of Polpithigama Regional Youth Council on 09, 17 and 18 September 2022 at Malsiripura Sobalanka Hotel. 20 young people participated in this training. There was a discussion regarding using social media and how to incorporate it into the youth movement and carry it forward.
At this training, it was also discussed providing the most optimal advertising through social media applications used in various ways in the modern world. Mr. Nalaka Rosairo, Mr. Gayan Abeygoda of the National Fisheries Solidarity Movement conducted this event. A YouTube channel specifically related to that youth movement was launched that day.

කුරුණැගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සන්සදයේ කුරුණෑගල මිහිමවගේ දරුවෝ පොල්පිතිගම ප්‍රදේශීය තරුණ බල මණ්ඩලයේ තරුණ තරුණියන් සඳහා සමාජ මාධ්‍ය පිළිබඳව තෙදින පුහුණු වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 09, 17 සහ 18 දිනවලදී මැල්සිරිපුර සෝබාලංකා හෝටලයේදී පැවැත්විණ. මෙම පුහුණුව සඳහා තරුණ තරුණයන් 20 සහභාගි වූහ. සමාජ මාධ්‍ය භාවිතය සහ තරුණ ව්‍යාපාරයට එය ආදේශය කර ගනිමින් ඉදිරියට ගෙනයන ආකාරය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය නූතන ලෝකයේ විවිධාකාර ලෙස භාවිතයට ගන්නා සමාජ මාධ්‍ය යෙදවුම් මඟින් වඩාත් ප්‍රශස්ත ප්‍රචාරණයක් ලබා දීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ගයාන් අබේගොඩ මහතා නාලක රොසයිරෝ මහතා මෙහෙයවීම් කරන ලදී. විශේෂයෙන් එම තරුණ ව්‍යාපාරයට අදාළ යූටියුබ් (Youtube) නාලිකාවක් එදින එළිදක්වන ලදී.