Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

2022 ලෝක ධීවර දින සැමරුමේ අප ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාරතුමා ප්‍රමුඛ ආරාධිතයින් පහන් සිළු දල්වා අප උත්සව සභාව ආලෝකමත් කළහ.

අභියෝග මැද ගෙවුණු වසර 25 ක්, නීල යුක්තිය තුළින් සුළුපන්න ධීවරයා හා ආහාර ස්වෛරීත්වය ශක්තිමත් යන තේමා වදන මුල් කරගනිමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ලෝක ධීවර දිනයත්, අප ව්‍යාපාරයේ අභිමානවත් 25 වසරක සාංවත්සරික ගමන් මඟ සැමරීමත්, සුළුපන්න ධීවර කාර්මීකයින්ගේ වර්ෂ සැමරීම සනිටුවන් කරන ලෝක ධීවර දින සැමරුමේ අප ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාරතුමා ප්‍රමුඛ ආරාධිතයින් පහන් සිළු දල්වා අප උත්සව සභාව ආලෝකමත් කළහ.