Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

An educational program for the youth of the Jaffna District Fisheries Solidarity Movement 11 May 2023, යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන් සඳහා අධ්‍යාපනික වැඩසටහනක් 2023 මැයි මස 11

An educational program for the youth of the Jaffna District Fisheries Solidarity Movement was held on 11 May 2023 at the Jaffna District Fisheries Solidarity Movement office with the participation of 20 youths. Here, the problems faced by the Sri Lankan people, the problems of the Tamil people, the problems of the fishing people, as well as the political outlook of the youth and their views on politics were discussed here. Mr. S.A. Yodilingam of Jaffna University was the resource person for this event

යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන් සඳහා අධ්‍යාපනික වැඩසටහනක් 2023 මැයි මස 11 වන දින යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාර කාර්යාලයේදී තරුණ තරුණියන් 20 සහභාගිත්වයෙන් පැවැත්වූහ. මෙහිදි ශ්‍රි ලාංකීක ජනතාව සමකාලීනව මුහුණ දෙන ගැටලු, දෙමළ ජනතාවගේ ගැටලු, ධීවර ජනතාවගේ ගැටලු මෙන්ම තරුණ තරුණියන් දේශපාලන දැක්ම සම්බන්ධයෙන් ද ඔවුන් දේශපාලන සම්බන්ධයෙන් දරණ මතය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාවට සම්පත්දාකයකත්වයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ එස්.ඒ.යෝදිලිංගම් මහතා මඟපෙන්වීම් කරන ලදී.