Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Jaffna District Sarvodaya Nagar Women's Society Monthly Meeting 10 May 2023, යාපනය දිස්ත්‍රික් සර්වෝදය නගර් කාන්තා සමිතියේ මාසික රැස්වීම 2023 මැයි මස 10

18 women participated in the monthly meeting of Jaffna District Sarvodaya Nagar Women's Society on 10 May 2023. Regarding the savings process, the TOT process in Kandy and the selection of beneficiaries were also discussed here.

යාපනය දිස්ත්‍රික් සර්වෝදය නගර් කාන්තා සමිතියේ මාසික රැස්වීම 2023 මැයි මස 10 වන දින කාන්තාවන් 18 දෙනෙකු සහභාගි වූහ. ඉතිරි කිරීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද නුවර පැවති TOT ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කරන ලදී.