Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Charity campaign to clean a Muslim temple in Kannagipuram village by Kilakku Suryayan Women's Organization of Ampara District Fisheries Solidarity Movement on 22nd May 2023, අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලක්කු සූර්යයන් කාන්තා සංවිධානය විසින් කන්නගිපුරම් ග්‍රාමයේ මුස්ලීම් දේවස්ථානයක් පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් 2023 මැයි මස 22 වන දින

Kilakku Suryayan Women's Organization of Ampara District Fisheries Solidarity Movement conducted a charity drive to clean a Muslim church in Kannagipuram village on 22 May 2023 under the leadership of the women of the organization. After this donation, a discussion on the benefits of the Mission Inclusion project was held under the patronage of Mr. Isaidin, the coordinator of the Ampara District Fishery Cooperation Movement.

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලක්කු සූර්යයන් කාන්තා සංවිධානය විසින් කන්නගිපුරම් ග්‍රාමයේ මුස්ලීම් දේවස්ථානයක් පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් 2023 මැයි මස 22 වන දින එම සංවිධානයේ කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූහ. මෙම ශ්‍රමදානයෙන් පසුව මිෂන් ඉන්ක්ලූෂන් (Mission Inclusion) ව්‍යාපෘතියේ ප්‍රතිලාභින් සම්බන්ධයෙන් සාකච්ඡාවක් අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉසයිදීන් මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වූහ.